Home > Artist/Ruwan Hettiarachchi >Song/Rawatuna Tharam Oba Hinda
A B C D E F G H I J K L M N P R S T U V W Y

Rawatuna Tharam Oba Hinda Chords

Ruwan Hettiarachchi

Last Played 24/02/2026 11:33
Play Count 16972 Contributor: Sandun

Portrait photo of the artist Ruwan Hettiarachchi

View +12 more Ruwan Hettiarachchi Chords
Chord Diagrams for 'Rawatuna Tharam Oba Hinda' song:

[Intro]
-----------------------------------
|Am  |-  |-      |-   |
|G   |-  |Dsus2  |Dm   |
|Am  |-  |-      |-   |
|G   |-  |E      |-   |

[Chorus]
-----------------------------------
Am          Dm 
රැවටුණ තරම් ඔබ හිනා
G              Em    G  Am
මං කවුරුත්ම දන්නේ නෑ තවමත්
Am            Dm            G
කඳුළක තරම් දැනුණා හොඳින්
            Em  G     Am
සමුගත්ත දා  ඔය මගෙන්
Am          Dm7        G
වැරදියි කරලා ඔය හැමදා
            F   G7   Am
මට වැරදිකාරයා කියා
Am        Dm            G
වෙන්වී ගියත් රිදවා එදා 
        Em    G     Am
අමනාප නෑ වුණේ කිසිදා..

[Intro]
-----------------------------------
|Am  |-  |-      |-   |
|G   |-  |Dsus2  |Dm   |
|Am  |-  |-      |-   |
|G   |-  |E      |-   |
 Bit
|Am  |-  |
 
[Verse 1]
-----------------------------------
      Am 
හැමදාම ඔබ මාගේ පවසා..
     G              F   Am
කඳුළේම උන් කාලේ පෙරදා
    Am
දැනුණේම නෑ ඔහුගේ කියලා
     G              F    Am
හිතුවෙම ඔබේ වෙන්න මතුදා
    Dm              G
පිළිගන්න අදිමදි කළා
          F    G       Am
මගේ පණ ඈත යනු දැකලා

Am          Dm7        G
වැරදියි කරලා ඔය හැමදා
            F   G7   Am
මට වැරදිකාරයා කියා
Am        Dm            G
වෙන්වී ගියත් රිදවා එදා 
        Em    G     Am
අමනාප නෑ වුණේ කිසිදා..

[Verse 2]
-----------------------------------
      Am
හිත කීරි ගැහිලම රිදුණා
    G              F  Am
ඔබ දන්නේ නෑ නේද මේවා
     Am
මට යන්න බෑ මතක හැරදා
    G                F    Am
ඔය වාගේ දුර ඈත පියඹා
   Dm              G
හිනැහෙන්න අමතක වුණා
            F    G      Am
මතක් වෙන වාරයක් පාසා

Am          Dm7        G
වැරදියි කරලා ඔය හැමදා
            F   G7   Am
මට වැරදිකාරයා කියා
Am        Dm            G
වෙන්වී ගියත් රිදවා එදා 
        Em    G     Am
අමනාප නෑ වුණේ කිසිදා..
        


12 More Songs by Ruwan Hettiarachchi:

  • Alen Weli Hithe Thurulu Wee 1499 Hits
  • Awa Se Ae Dura Giya 4652 Hits
  • Dase Adare 10 Hits
  • Duka Wedi Nethe 3980 Hits
  • Hiru Mal 1014 Hits
  • Hithaddi Hitha Mata 147 Hits
  • Induwari 85 Hits
  • Nodaka Inna Ba ★ 14568 Hits
  • Rawatuna Tharam Oba Hinda ★ 16972 Hits
  • Seetha Maruthe Welemin ★ 6296 Hits
  • Suranganawi Mage ★ 12801 Hits
  • Wen Weela Den Giya Patan 2943 Hits

  • Rawatuna Tharam Oba Hinda Lyrics:

    Rawatuna Tharam Oba Hinda Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.